Saturday, February 11, 2012

රාගම කිඹුලා තරුණයෙක් බිලි ගනී

 රාගම ප්‍රදේශයේ
වගුරුබිමක තණකොළ
කැපිමට ගිය
පුද්ගලයෙකු කිඹුලන්
සපා කැමෙන්
මිය‍ගොස් තිබේ.

පොලිසිය පැවසුවේ
ඔහුගේ සිරුරේ පාදයක්
පමණක් එම
වගුරුබිමේ තිබියදි
ඊයේ සොයාගත් බවය.

සිරුරේ අනෙක්
කොටස් සියල්ල ම
කිඹුලන් විසින් සපා කා
ඇති බව පොලිසිය
සදහන් කළේය.

ජිවිතක්ෂයට පත්ව
ඇත්තේ පෑලියගොඩ
ප්‍රදේශයේ පදිංචි 33
හැවිරිදි අංජුල උදය
කුමාර නැමති අයෙකි.

මොහු තණකොළ කපා
ඒවා අලෙවි කර සිය
ජිවිතා වෘත්තිය
කරගෙන යන
පුද්ගලයෙක් බව ද
පොලිසිය සදහන්
කළේය.
http://www.facebook.com/media/set/?set=a.378285082188406.106527.1000002075118...
රාගම වනාත ප්‍රදේශයේ තරුණයින් විසින් මෙම මිනීමරු කිම්බුලා
2012/02/08 වන දින පාන්දර කොටුකර ගන්නා ලදි.
Video By Jerad Mendis
jeradmendis@gmail.com

http://www.youtube.com/watch?v=Tyr3_onibQw
http://www.youtube.com/user/jerademendis
http://jeradmendis.blogspot.com/
http://www.panoramio.com/user/jeradmendis
http://jeradmendis.webs.com/
http://www.lankatruth.com/sinhala/index.php?option=com_content&view=artic...