Showing posts with label ragama sri lanka. Show all posts
Showing posts with label ragama sri lanka. Show all posts

Friday, February 10, 2012

රාගම කිඹුලා තරුණයෙක් බිලි ගනී





රාගම වනාත ප්‍රදේශයේ තරුණයින් විසින් මෙම මිනීමරු කිඹුලා
2012/02/08 වන දින පාන්දර කොටුකර ගන්නා ලද ඉන් අනතුරුව
මෙම දැවැන්ත කිඹුලා සත්ව උද්‍යනයට බාරදෙන ලදි.ඉන් අනතුරුව
මේ සතා මියගොස් ඇත කිඹුලාගේ උදරය පරීක්ෂා කිරීමේදී මිනිස්
අස්ථි හමුවී ඇත.